![]() |
පින්තුරේ නම් ගැලපෙන්නේ නෑ. ගණන් ගන්ඩ එපා ඈ |
හපුච්චේ. අද තමයි දවස් දහයකින් හරි හමන් විදියට blog එකට ගොඩ උනේ. ඊයේ රෑ ඇවිත් කොමෙන්ට් කරලා තිබ්බ අයට රිප්ලයි කරා. ඊට පස්සේ ඉතින් දවස් ගානකින් ඇඳ බදාගෙන හොද.......ට දොයියගත්තා. දැන් තමයි කස්ටියගේ පෝස්ට් කියෙව්වේ. හැබැයි ඔන්න කාටවත්ම කොමෙන්ට් කරන්ඩනම් බැරි උනා. අනේ ඉතින් තරහ වෙන්ඩ් නම් එපා ඈ. මං හරි පවුනේ. දැනුත් මේ පට්ට මහන්සියි ටවුන් ගිහින් ඇවිත්.