ගත්තත් ලියන්නට

ගත්තත් ලියන්නට මොනවහරි
     අතට පෑනක් කොලයක්...

ආවත් ලියන්නට වචන 
     කොලේ පුරා දහසක්...

ඔබ ගැනයි සේරම
     නොවේ අන් එකදු වදනක්...

ඇයි ගියේ ඈතට, දී
     මහමෙරක් වන් දුකක්???

10 comments:

  1. ආදරණීය නිමානයක් ඔන්න මමත් ආව ගොඩවැදිලා යන්න
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි කෝරලේ මහත්තයෝ!
      අනිවාර්යෙන්ම ගොඩවදිනවා කෝරලේ මහත්තයාගේ ඉසවටත්.

      Delete
  2. හ්ම්ම්ම්... හ්ම්ම්ම්... ලස්සන නිර්මාණයක්....
    ඔන්න මාත් ආව බලන්න මේ පැත්තට

    ReplyDelete
  3. ඔක්කොම ආදරේ ගැන වගේ...එල එල...මමත් ෆලෝව් කරා ඕං...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි රති!
      අපි බලමුකෝ ඉස්සරහට මොනා වෙයිද කියල
      :D

      Delete
  4. ඔන්න මාත් මෙ පැත්තට ආවා වසන්ත්යක්ම උදා වෙවා ... ජය හා සතුට.. පොඩ්ට් එකත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි. ඔයාටත් සිහින සැබෑවේවා!

      Delete
  5. ටික ටික බලන අය වැඩි වේවි දිගටම ලියන්න

    ReplyDelete
  6. එහෙමයි එහෙමයි
    බෝම ස්තුතියි උනන්දු කොඅරනවට....

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...