ආයුබෝවේවා කට්ටියටම!
ඊයේ කට්ටියක් උපන්දින සමරලා එහෙම අදත් පශ්චාත් උපන්දින පාටි දානවා ඇතිනේ නේද? :D
ඔන්න ඒ කට්ටියට මගෙන් උණුසුම් සුබ පැතුම් ඈ! :D
ඇත්තට ඊයේ සමහර කට්ටිය හොඳට ඇඳගන්ඩත් ඇති නේද? හැබැයි ඉතින් අපි දැන් මේ ඇඳගෙන ඉන්න හැටියට අප්‍රේල් පළවෙනිදා කියල අමුතුවෙන් ඇඳගන්ඩ ඕනෙත් නෑ නේද....
හා හා ඒවා පැත්තකින් තියල අද ගෙනාවේ මොකද්ද බලමු නේද?
අද ගෙනාවේ මං හදපු පොඩි ගැජමැටික් එකක්. මේකට මූලික අදහස නම් ආවේ අපේ යසිත් සහෝදරයාගේ මෙන්න මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ.
ඔය පෝස්ට් එකේ තියෙන්නේ අඩු කාලයකින් සහ අඩු බයිට් ගානකින් බ්ලොග් එකක් කියවන්න ක්‍රමයක් ගැන. ඔය පෝස්ට් එක මං කියවපු දවසේ ඒකෙ තිබුණු ලින්ක් එක වැඩ කරේ නැහැ. ඉතින් මට හිතුන මෙහෙම එකක් හදාගන්ඩ.
මොකද්ද කියනවනම් මොබයිල් විව් එකෙන් බ්ලොග් පෝස්ට් කියවන්න පුළුවන් චූටි සොෆ්ට්වෙයා එකක්.
හදල තියෙන්නේ Visual Basic වලින්. මට VB ගැන තියෙන්නේ ඉතාම අල්ප වූ දැනුමක්. ඉතින් මගේ දැනුම මදිකම නිසාම මේක Google Chrome වල වැඩ කරන්න හදාගන්න බැරි වුනා. Firefox, Opera, Internet Explorer වගේම Nightly වලටත් මේක සහයෝගය දක්වනවා. Chrome භාවිතා කරන අයට කිසිම ගැටළුවක් නැතිව අනිත් ඕනෙම බ්‍රවුසර් එකකින් බ්ලොග් පෝස්ට් කියවන්න පුළුවන්. (Internet Explorer එකත් සෑහෙන වේගයකින් ලෝඩ් වෙනවා)
කියන්න තරම් වැඩි විස්තරේකුත් නෑ.
මෙන්න මෙතනින් download කරගන්න.( 82KB )
ඉවර වෙලා ඔයාට කරන්ඩ තියෙන්නේ මෙච්චරයි.
1. බ්ලොග් රෝල් එකේ අප්ඩේට් වෙන "පෝස්ට් එකේ" ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරන්න.
2. "Copy Link Location" තෝරන්න.
3. "Express Blog Reader" සොෆ්ට්වෙයා ඕපන් කරලා ඒකේ "paste" බට්න් එක ක්ලික් කරන්න.
4. ඔයාට භාවිතා කරන්න ඕනේ බ්‍රව්සර් එක උඩ ඔබන්න.
එහෙනං...එච්චරයි...
සතුටෙන් බ්ලොග් කියවන්න.කමෙන්ට් කරලා re-direct වෙනකොට පෝස්ට් එක ක්ලෝස් කරලා දාන්න. එහෙම කරා කියල අවුලක් නැහැ.
අවුලක් නම් කමෙන්ට් එකක් දාන්න. අවුලක් නැතිනම් ඒත් කමෙන්ට් එකක් දාන්න. වෙනස් වෙන්න ඕනේ දේවලුත් කියන්න. VB පිලිබඳ විශේෂඥයෙක් ඉන්නවනම් Chrome වලට හදන්න පුළුවන් විදියකුත් කියන්න.
එහෙනං මං ගියා....
සිහින සැබෑවේවා ඈ!

මරු ඈ...
ReplyDeleteමරු නම් මරු!
Deleteannaa baann hareeyata satt na naa .0717988130
Deleteකෝ බොල වැඩ නැහැනේ..............:(
ReplyDeleteවැඩ වැඩ එලස්.....
Deleteඑල එල...!
Deletemaath godak welawata yanne mobile view eken thamai..
ReplyDeletepost eka witharak pena nisa hari pahasui...sthoothiyi machan...
එළකිරි!
Deleteඑලයි මචෝ!
ReplyDeleteඑළ නම් එල
Deleteඑළ එළ... වැඩ... ඒත් මේකෙ තාමත් තියෙන එකම අවුල කොමෙන්ට් කරලා පබ්ලිශ් කරද්දි ආපහු ඩෙක්ස්ටොප් වීව් එකට රී ඩිරෙක්ට් වෙන එක :(
ReplyDeleteමේ වගේම ඒකට විසඳුමකුත් හොයා ගන්නෝ........
එහෙම කරන්ඩනම් මචං සොෆ්ට්වෙයා එකෙන්ම බ්ලොග් එක රීඩ් කරන්න දෙන්න වෙනවා බ්‍රව්සරේ නැතිව.
Deleteතැන්ක්ස් ඈ
Chrome වලත් මේ විදියටම කරන්න පුළුවන්
ReplyDeleteProcess.Start("chrome.exe", "ulr?m=1")
තැන්ක්ස් මචං. ඒත් තවම මට වැඩේ මීටර් වුනේ නෑ :(
DeletePrivate Sub ShowPage()
DeleteProcess.Start("chrome.exe", "http://sihinasatahan.blogspot.com/2013/04/express-blog-reader.html?m=1")
End Sub
mehema karala balanna
හෙමීට දාගෙන බලලා කියන්නම්.. මේ ටිකේ බිසී බං..
ReplyDeleteඑළ...
Delete