සමහරුන්ට රෙදි වැනිය හැක. සමහරුන්ට රෙදි වැනිය නොහැක. වර්තමාන ලෝකයේ පුද්ගලයන් වර්ග 2ක් එසේ වේ. තවත් වර්ග 2කට ලෝකයා බෙදිය හැක. ඒ රෙදි වනන පිරිස හා රෙදි වනන්නේ නැති පිරිසය. මෙම රෙදි වනන පිරිසට තමන්ගේම කියා රෙද්දක් වනාගැනීමට නොහැකි වු විට අනුන්ගෙ රෙද්දක් උවද තමන්ගේ වගේ වනාගනිති. මෙය හුදෙක්ම අවුලක් නැත. නමුත් අවුල මතුවන්නෙ එම රෙද්ද රෙදි අයිති කාරයා විසින් ඔහුට අවශ්‍ය ආකාරයට කපා කොටා හැඩ වැඩ දමා මසාගත් එකක් වූ විටය. එවැන්නක් සොරාගෙන තමන්ගේ වැලේ වනාගන්නා පුද්ගලයාට අබ සරණය. ඔවුන්ට ඇතිවන්නට ලැජ්ජාවක් නැති නිසා විටෙක අවුලක්ද නැත්තේය. නමුත් දිනෙක රෙදි හොරාට යමක් සිදුවනු නියතය. එබැවින්, අනුන්ගෙ රෙද්දක් හොරෙන් ගෙන තමන්ගෙ වගෙ තමන්ගෙ වැලේ වනාගන්නා අය ප්‍රවේසමෙන් ජිවත් විම හොඳය. නැතිනම් දිනෙක අනුන්ගෙ රෙද්දකින් වසාගැනීමට තැත් දැරූ නිරුවත ලොවටම හෙලිවනු ඇත.
ඕනේ රෙද්දකට.

Subscribe to:
Post Comments (Atom)
තමන්ගේ රෙදි අනුන්ගේ වැටවල් වල වනන කට්ටියකුත් ඉන්නවා.
ReplyDeleteහික්ස්. ඒකත් හරි තමා ඩූඩ්. එත් මං මෙතන මේ කිව්වේ අනුන්ගේ රෙදි තමන්ගේ වගේ ලෝකෙට පේන්ඩ වනන අය ගැන.
Deleteඒක හරි.ඒක හරි. සිහිනටත් මොකක් හරි දෙයක් වෙලාද මන්දා....
ReplyDeleteඅනේ මංදා... :P
Deleteඕන සෙද්දක් බං.. ඕන සෙද්දක්..
ReplyDeleteආයෙත් අහල...
Deleteසිහින ලෝකෙදි සිහිනෙන් ලියපු එකක් නිසා අනුකම්පා කරනවා නැත්නම් මෙලෝ රහක් නෑ
ReplyDeleteරහක් නැති දේවල් කියවන ඔහේ ගැනයි අනුකම්පා හිතෙන්නේ
Deleteකියවන්න නෙවෙයිනම් මොන රෙද්දකටද ඕයි මේවා ලියන්නේ. තමුසෙම ගෙදරදී ලියාගෙන තමුසෙම කියවගන්නවකෝ. ඔන්න තමුසෙගෙ අං දෙකයි වලිගෙයි පේනවා.
Deleteමං ලියන්නෙ මට ඕනේ හින්දා. ඇයි අවුල්ද?
Deleteඅවුල් කිව්වේ බස්සාද? මොනවද ඕයි තමුසෙගෙ පුකේ සිංහල?
Deleteඔය කියන එකේ සිංහලත් තියෙනවද තමුසෙගෙ? ඔහේටනෙ සිංහලයි ඉංග්‍රීසියි පැටලිල තියෙන්නෙ.
Delete