tag:blogger.com,1999:blog-3176773482561680407.post5289134887938278131..comments2023-06-27T19:35:10.529+05:30Comments on සිහින සටහන්: වීදි දරුවා...සිහින සටහනේ ඉමල්කhttp://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3176773482561680407.post-31069567701172885292013-03-07T14:30:54.077+05:302013-03-07T14:30:54.077+05:30ලස්සන, සංවේදි පද පෙලක්!!ලස්සන, සංවේදි පද පෙලක්!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-55710348105058984752013-02-22T15:05:45.753+05:302013-02-22T15:05:45.753+05:30:):)සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-28996072512431236022013-02-22T15:04:40.448+05:302013-02-22T15:04:40.448+05:30සාදරයෙන් පිලිගන්නවා.!!!
අගය කිරීමට ස්තුතියි!සාදරයෙන් පිලිගන්නවා.!!!
අගය කිරීමට ස්තුතියි!සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-66999443397554989852013-02-22T15:03:43.644+05:302013-02-22T15:03:43.644+05:30හැබැයි ඉතිං ඒ හේතු කාරණා සාධාරණ වෙන වෙලාවලුත් තියෙ...හැබැයි ඉතිං ඒ හේතු කාරණා සාධාරණ වෙන වෙලාවලුත් තියෙනව නේදසිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-73448197710419405302013-02-22T15:00:30.709+05:302013-02-22T15:00:30.709+05:30බෝම ස්තුතියී ඈ...!බෝම ස්තුතියී ඈ...!සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-24843027008344196542013-02-22T14:59:29.165+05:302013-02-22T14:59:29.165+05:30බෝම ස්තුතියී ඈ...!බෝම ස්තුතියී ඈ...!සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-24955747634397753402013-02-20T11:31:08.091+05:302013-02-20T11:31:08.091+05:30ලස්සන නිර්මාණයක්
කෝරලේ වලව්වලස්සන නිර්මාණයක්
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-4886823540377852232013-02-07T09:28:00.177+05:302013-02-07T09:28:00.177+05:30සංවේදී පද පෙළක් සංවේදී පද පෙළක් රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-7841869593364448592013-02-06T23:32:26.096+05:302013-02-06T23:32:26.096+05:30සංවේදීසංවේදීmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-41001348336851194152013-02-03T20:17:36.239+05:302013-02-03T20:17:36.239+05:30මට මතක් වුණා මේ කවිය,පී.බී අල්විස් පෙරේරාගෙ..,
&qu...මට මතක් වුණා මේ කවිය,පී.බී අල්විස් පෙරේරාගෙ..,
"බඩගිනි කැකුලු නුඹ වැනි කොපමණද ලොවේ
බත්පත මගේ දෝතින් ගත මැනවි දුවේ"

අදමයි මං හිතන්නෙ සිහින සටහනට ආවෙ.වීදි දරුවෙක්ට තමන්ගෙ බත්පත දීල බඩගින්න ඉන්න පුළුවන් හිතක් තියෙන අය තාම ඉන්නවානෙ.කවි ටිකත් ලස්සනයි.අදහසත් හුගක් ලස්සනයි....!ජය වේවා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-88124686541836192122013-02-02T00:49:41.271+05:302013-02-02T00:49:41.271+05:30පාරේදී දකින මේ වගේ අය කෙතරම් දකිනවා ද.. යම් යම් හ...පාරේදී දකින මේ වගේ අය කෙතරම් දකිනවා ද.. යම් යම් හේතු නිසා මිනිස්සු අහක බලාගෙන යන පුරුදු වෙලා. හේතු නොසලකා ඔවුන් වෙනුවෙන් දෙයක් දෙන්නට හැකි නම්.. ඒක උතුම් ගුණයක්.. නියම පරිත්‍යාගයක්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-10174282132656081222013-01-30T19:42:20.877+05:302013-01-30T19:42:20.877+05:30බොහොම සංවේදී පද පෙළක් සිහින....බොහොම සංවේදී පද පෙළක් සිහින....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-73134487029211559322013-01-26T10:51:37.604+05:302013-01-26T10:51:37.604+05:30වීදි දරුවන්ට නිදහසක් තියෙනව. ඒත් එක අතකට ඒ දරුවන්ට...වීදි දරුවන්ට නිදහසක් තියෙනව. ඒත් එක අතකට ඒ දරුවන්ට තියෙන්නෙ නිදහස විතරයි නේද? සමාජයේ අනිකුත් දරුවන්ට තියෙන වරප්‍රසාද වීදි දරුවන්ට හිමිවෙන්නෙ නෑ නේද?
එලෙසම ඒ හිමිවෙන නිදහස අයුතු ආකාරයකට ළමයා හැඩගස්සවනවා නේද?සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-61556617745769135232013-01-26T10:46:06.780+05:302013-01-26T10:46:06.780+05:30සාදරයෙන් පිලිගන්නවා..
බෝම ස්තුතියි අගය කිරීමට. දිග...සාදරයෙන් පිලිගන්නවා..
බෝම ස්තුතියි අගය කිරීමට. දිගටම එන්නකෝ...සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-31030974845151954792013-01-26T08:11:41.552+05:302013-01-26T08:11:41.552+05:30වීදි දරුවන්ට පුදුමාකාර නිදහසක් තිබෙනවා..මේ දේ කරන්...වීදි දරුවන්ට පුදුමාකාර නිදහසක් තිබෙනවා..මේ දේ කරන්න මේ දේ නොකරන්න කියලා හැමවෙලේම එයාලගේ පස්සෙන් රිමෝට් කන්ටොල් එකක් අරගෙන පන්නන්නෙ නැහැ දෙමාපියන්... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3176773482561680407.post-58377626699790385172013-01-25T22:21:30.139+05:302013-01-25T22:21:30.139+05:30බොහොම මානවීය ගුණ පිරුණු නිර්මාණයක්නේ. අදයි මේ පැත්...බොහොම මානවීය ගුණ පිරුණු නිර්මාණයක්නේ. අදයි මේ පැත්තට ආවේ. එන්නං දිගටම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com