සුභ අලුත් අවුරුද්දක් වේවා!

අලුත් අවුරුද්දේ,
හැමෝගෙම
හැම හීනයක්ම
හීන දකින විදියෙන්ම
සැබෑ වේවා!!!

කියලා සිහින සටහන් වෙනුවෙන් මං ඔයාලට ප්‍රාර්තනා කරනවා!

7 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා මලයෝ..

    ReplyDelete
  2. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. උදාවූ වසර ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!

    ReplyDelete
  4. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට පවුලේ සැමට වාසනාව ගෙනේවා....!

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හදවත සතුට උතුරන
    දස අත සැපත පැතිරෙන
    සුබ මිස අසුබ නොගෙනෙන
    ජයම වේවා! වසර එළඹෙන..

    ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...